ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ – තනතුරු ඇබෑර්තු
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පහත තනතුරු සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
- සහකාර පාලක
- ගාස්තු අයකිරීමේ සහකාර
- විදුලි කාර්මික ශිල්පී
- සත්ත්ව භාරකරු
- හස්ති භාරකරු
සුදුසුකම් ඇති ශ්‍රී ලාංකික අපේක්ෂකයින්ට මෙම රැකියා අවස්ථා සඳහා අයදුම් කළ හැක.
තනතුරු, සුදුසුකම්, වැටුප් පරාස සහ අයදුම් කරන ආකාරය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු සඳහා නිල ගැසට් දැන්වීම කරුණාකර අවධානයෙන් කියවන්න.
වැඩි විස්තර සඳහා (Gazette 2026.01.23):





