78 වැනි ජාතික නිදහස් දිනය 💫 ආඩම්බරයෙන් සමරමු 🇱🇰
අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන
එක්සත් ජනතාවක් ලෙස
නිදහස, සාමය හා සංවර්ධනය වෙනුවෙන්
අපි සියලුදෙනා එක්ව ඉදිරියට යමු.
🌿 ජාතියේ අභිමානය රැකගනිමින්
🌿 රටට සේවය කිරීම අපගේ වගකීමයි
🌿 රටට සේවය කිරීම අපගේ වගකීමයි

