පින්නවලට වසර 51යි

Date
February 16, 2026
Time
08:00 - 18:00
Location
පින්නවල අලි සංරක්ෂණ මධ්‍යස්ථානය

🐘✨ පින්නවලට වසර 51යි ✨🐘

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන පින්නවල අලි සංරක්ෂණ මධ්‍යස්ථානය 2026 පෙබරවාරි 16 වන දිනට සිය 51 වන සංවත්සරය සමරයි 🎉
වර්ෂ 1975 දී ආරම්භ වූ මෙම අලි අරණ, අද වන විට
🌿 ආසියානු අලි සංරක්ෂණය,
🐘 අභිජනන වැඩසටහන්,
❤️ සත්ත්ව සුබසාධනය,
📚 අධ්‍යාපනය හා පර්යේෂණ,
🌏 සංචාරක ව්‍යාපාරය,
යන අරමුණු ඔස්සේ ජාත්‍යන්තර මට්ටමේ වැදගත් සංරක්ෂණ මධ්‍යස්ථානයක් ලෙස වර්ධනය වී තිබෙනවා.

මෙහි නවතම පියවරක් ලෙස 🌿 “නිදහස් අලි අරණ”
විවෘත වන්නේ නවීන සත්ත්ව සුබසාධන සංකල්පයන්ට අනුගතව, වැඩිහිටි පිරිමි අලින්ට නිදහසේ ජීවත් වීමට ඉඩ සලසමින්ය.
Previous 78 වැනි ජාතික නිදහස් දිනය

Department of National
Zoological Gardens

120 Anagarika Dharmapala Mawatha,
Dehiwala-Mount Lavinia Sri Lanka
Mon – Sun: 8:30 am – 5:00 pm

City Map View

Copyright © 2026 by Department of National Zoological Gardens. Website by Cloud Syntex