අපට ලොව දිනන්නට ලෝක ළමා දිනය 2025

අපට ලොව දිනන්නට ලෝක ළමා දිනය 2025

🌍✨ආදරෙන් සුරකින්න – අපට ලොව දිනන්නට✨🌎

ලෝක ළමා දිනය 2025 🧒👧🌼🌻💫 ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මඟින් මෙවරත්, ලෝක ළමා දිනය දෙහිවල සත්වෝද්‍යානයේදී උත්සවාකාරයෙන් සමරන ලදී.

මෙහිදී පරිසර අමාත්‍යාංශ ලේකම් කේ.ආර්. උඩුවාවල මැතිතුමන් ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් රාශියක් සහභාගී විය. 🌿

එදිනම, දෙහිවල සත්වෝද්‍යානයේ වානර අරණේ 🐒✨ පළමු අදියර විවෘත කිරීමද සිදුකරන ලදී.

එමෙන්ම, දෙහිවල සත්වෝද්‍යානයේ අලුත උපන් නයිල් හිපෝ පැටවාට නම් තැබීම හා නම යෝජනා කරන ලද දියණියට තෑගි ප්‍රධානය කිරීමක් සිදු කරන ලද අතර, පුංචි දරු දැරියන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් සහ විනෝදාස්වාදයන් හා තෑගි භෝග සමග ලෝක ළමා දිනය ඉතා උත්කර්ෂවත් අයුරින් සමරන ලදී. 💚

Leave Your Comment

Department of National
Zoological Gardens

120 Anagarika Dharmapala Mawatha,
Dehiwala-Mount Lavinia Sri Lanka
Mon – Sun: 8:30 am – 5:00 pm

City Map View

Copyright © 2026 by Department of National Zoological Gardens. Website by Cloud Syntex